අපගේ ප්‍රාදේශීය හඳුන්කූරු අලෙවි නියෝජිතයකු වන්න

අපගේ උසස් තත්වයේ ඉන්දියන් සුවඳ හඳුන්කූරු බෙදා හැරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ලෙවි නියෝජිතයන් අවශ්‍යව ඇත.
තැන්පතු අවශ්‍ය නැත.
ගෙවන මුදලට භාණ්ඩ ලබාදෙනු ලැබේ.
ඔබට සිදු කිරීමට ඇත්තේ අප විසින් තොග මිලට ලබා දෙන හඳුන් කූරු ඔබ ප්‍රදේශයේ වෙළඳසැල්වලට සපයා මුදල් උපයා ගැනීමයි. ඕනෑම ප්‍රදේශයකට අමතර ගාස්තුවකින් තොරව භාණ්ඩ ඔබගේ නිවසටම ප්‍රවාහනය කර දෙනු ලැබේ. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමයටද (COD) සැපයිය හැකිය.
ඔබත් අප සමග එක්වී ප්‍රාදේශීය අලෙවි නියෝජිතයකුවී ඉක්මනින් දියුණු වීමට කැමැත්තක් දක්වයි නම් අමතන්න. 077 008 2404

තොග මිල පහත පරිදි වේ.
රුපියල් 150/- කට පාරිභෝගිකයාට විකුණන හඳුන්කූරු පෙට්ටියක් අප ඔබට ලබාදෙනුයේ රුපියල් 90/- කටයි.
රුපියල් 100/- කට පාරිභෝගිකයාට විකුණන හඳුන්කූරු පෙට්ටියක් අප ඔබට ලබාදෙනුයේ රුපියල් 65/- කටයි.